Movies

THAALA

ඈත දුෂ්කර වැව් ගම්මානයක පිහිටි හටංගල ප්රාථමික පාසලට අසේල නම් තරුණ ගුරුවරයෙක් පැමිණෙයි. ඉතා කෙටි කලක් තුළ ශිෂ්ය කේන්ද්රීය වූ ආකර්ෂණීය ඉගැන්වීම් ක්රමයන් හරහා සියල්ලන්ගේ හිත දිනා ගනිමින් පාසල තුළ නව අධ්යාපනික පිබිදවීමක් ඇති කිරීමට ඔහු සමත් වේ. සියල්ල යහපත් අතට හැරෙමින් පවතිද්දී අසේලට හා ඔහුගේ සිසුන්ට සිදුවන්නේ නොසිතූ විරූ දුෂ්කර අත්දැකීමකට මුහුණපෑමටයි.

Continue Reading

Udumbara

He movie revolves around Anandha, a middle aged man, whose dream was to score a gold medal for the nation. Failing to fulfill his dreams, he invests all his energy on his son, Sachith trying to make him an international level athlete.

Continue Reading

Goal

Like many other schools in rural Sri Lanka, Millawitiya Junior School in Karuwala Eliya only has minimum facilities. In their struggle for survival, villagers are more focused on their livelihoods than the education of their children. With dreams that do not cross the borders of the village, the children spend most of their time in the fields and the lakes surrounding the village.

Continue Reading

A LEVEL

අනුත්තර, අශාන්, යොමාල් ඇතුලු හැමෝගේම බලාපෝරොත්තුව සමාන්‍ය පෙළ ඉතා හොදින්ම සමත් වූ ලෙසින්ම උසස් පෙළද සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමයි. අනුත්තරට හිටියේ අම්මාවිතරයි. පාසලේ හැමෝම වාගේ ඔහුගේ යාලුවො. උසස් පෙළට නියමිත විෂයන් හැදෑරීමට පමණක් සීමා නොවී බාහිර ක්‍රියාකාරීකම් සදහාද අනුත්තර මෙන්ම ඔහුගේ යාලුවන් යොමුවී සිටියා. අනුත්තර පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්.මාධ්‍ය ඒකකයේ සභාපති.ඊට අමතරව පාසලේ ක්‍රිකට් කන්ඩායමද ඔහු නියෝජනය කරා.

Continue Reading

DHARMAYUDDHAYA

ස්වොත්සහයෙන් දියුණු වු ව්‍යාපාරිකයෙකු වන හරිස්චන්ද්‍ර,ප්‍රදේශයේ කාගෙත් සිත් දිනාගත් අයෙකි, සිය තරුණ බිරිඳත් දියණියන් දෙදෙනාත් තම ජීවිතයේ එකම සම්පත සේ සලකන ඔහු සිය විනෝදාංශය වන චිත්‍රපට නැරඹීමට මහත් සේ කාලය වැයකරයි හරිස්චන්ද්‍රගේ ආදරණීය කැදැල්ලට ඇතුලු වන නන්නාඳුනන ආගන්තුකයකු නිසා ඔහුගෙත් බිරිඳගෙත් දරුවන් දෙදෙනාගේත් ජීවිත අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් වැසී යයි.

Continue Reading

Motorbicycle

Rangana is 26 years old. His ambition is to become a popular singer. But first, he wants a motor bicycle so he could take his girlfriend around the city & make their meet ups easier. While living with his mother he plays music at pubs. Rangana pawns his mother’s gold chain to buy a motor bicycle.

Continue Reading