U turn

Synopsis

විද්‍යුත් මාධ්‍ය ආයතනයක රැකියාව කරන රවීනා, ගුවන් පාලම් වල සිදුවන රථවාහන වැරදි නිසා දිනෙන් දින ඉහළ යන රිය අනතුරු පිළිබඳව පුවත් වාර්තාවක් සඳහා තොරතුරු සොයමින් සිටියි. ඇයට මේ සඳහා අවශ්‍ය තොරතුරු සපයන අපරාධ මාධ්‍යවේදියකු වන ආධිත්‍ය කෙරෙහි ඇගේ සිතෙහි ඇල්මක් පවතී. ආධිත්‍ය සපයන තොරතුරු වලින් ඇය ඉස්මතු කරගන්නා කරුණු මත සහස්පුර ගුවන් පාලම මත වැරදි ආකාරයෙන් U හැරවුම් ලබාගන්නා මෝටර් රථ රියදුරන් කෙරෙහි ඇගේ විශේෂ අවධානය යොමු වේ.

එලෙස U හැරවුමක් ලබා ගන්නා රියදුරන්ගේ වාහන අංක ගුවන් පාලම අසබඩ වෙසෙන එක් යාචකයකුගේ මාර්ගයෙන් ලබා ගන්නා රවීනා ඔවුන්ගේ තොරතුරු ලබාගෙන ඔවුන් හා සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කරයි. ලබා ගත් තොරතුරු මත තෝරාගත් පළමුවැන්නා හමුවීමට යන රවීනාගේ උත්සාහය ව්‍යාර්ථ වන අතර එදිනම රාත්‍රියෙහි එම තැනැත්තාගේ මරණයට සැක පිට ඇය අත් අඩංගුවට පත්වේ. ඉන්පසුව අනාවරණය වන්නේ රවීනාගේ මාධ්‍ය ජීවිතය මෙන්ම පොලිස් අපරාධ පරීක්ෂණ ඉතිහාසය උඩු යටිකුරු කරන ආන්දෝලනාත්මක සිදුවීම් සමුදායකි.

See in english
U Turn

Official Trailer

U Turn

Cast

See All
Chanu Dissanayaka..........
Hemal Ranasinghe ..........
Thumindu Dodantenna..........


Veena Jayakodi..........
Bimal Jayakodi..........
Gamya Wijayadasa..........
U Turn

Crew

See All




U Turn

Photo Gallery

U Turn

Cinemas & Show Times

රීගල් - කොළඹ 02 | Regal - Colombo

10.30 am | 1.30 pm | 7.00 pm

011-599 9999

PVR - කොළඹ 01 | PVR Cinema (One Galle Face) - Colombo

10.00 am | 3.00 pm | 8.00 pm

076-664 4172

මැජෙස්ටික් - බම්බලපිටිය | Majestic Cinema - Colombo

10.45 am | 1.45 pm | 4.45 pm | 7.45 pm

011-259 15852

රිකී - කොටුව | Ricky - Fort

10.30 am

011-238 9684

ලිඩෝ - බොරැල්ල | Lido - Borella

10.30 am | 1.30 pm | 4.15 pm | 7.00 pm

011-269 2717

රිට්ස් - බොරැල්ල | Ritz - Borella

10.30 am

011-269 5384

මෙට්‍රෝ - නුගේගොඩ | Metro - Nugegoda
10.30 am

011-285 2712

අනූෂා - මහරගම | Anusha - Maharagama

10.30 am

011-285 0431

ඇමිටි ලයිට් - මහරගම | Amity Lite - Maharagama

3.30 pm | 8.00 pm

011-434 6463

සිටි සිනමා - ගල්කිස්ස | City Cinema - Mount Lavinia

10.30 am | 7.00 pm

011-450 6906

ඕඩියන් - ගල්කිස්ස
10.30 am | 1.30 pm

011-272 5252

විස්ටා ලයිට් - ජා ඇල | Vista Lite - Ja Ela

5.00 pm | 7.30 pm

041-222 1211

නිව් රේඛා - කඩුවෙල | New Reka - Kaduwela

10.30 am | 2.30 pm | 6.30 pm

077-507 0172

මැක්ස් ලයිට් - මොරටුව | Max Lite - Moratuwa

3.00 pm

011-434 1508

එමෙස් - මොරටුව | Emess - Moratuwa
10.30 am | 2.00 pm | 4.30 pm | 7.00 pm

011-264 2424

ස්කයි ලයිට් - පිළියන්දල | Sky Light - Piliyandala

10.30 am | 7.00 pm

011-790 7337