Welcome to

Sirasa Movies

Welcome to

Sirasa Movies

Welcome to

Sirasa Movies

Welcome to

Sirasa Movies

Welcome to

Sirasa Movies

Welcome to

Sirasa Movies

Sirasa Movies

Welcome

‘Sirasa Movies’ was launched with the release of ‘Dancing Star’ in and became an overnight sensation and a box office hit in the year 2008. Critically acclaimed movie by Shameera Naotunna, ‘Motor Bicycle’ was released in 2016.

‘Dharmayuddhaya’, which became the #1 blockbuster hit of 2017 established ‘Sirasa Movies’ brand as a market leader in the industry. Produced by MTV, marketed & distributed by M Entertainments, the fifth official remake of the 2013 South Indian Box Office hit ‘Drishyam’; ‘Dharmayuddhaya’ became one of the most discussed and viewed Sinhala movies in the history of the film industry in Sri Lanka

Our Story
IMG-OUR
Sirasa Movies

Movie Info

IMG-INTRO
21 Dec 2017

Thaala

ඈත දුෂ්කර වැව් ගම්මානයක පිහිටි හටංගල ප්රාථමික පාසලට අසේල නම් තරුණ ගුරුවරයෙක් පැමිණෙයි. ඉතා කෙටි කලක් තුළ ශිෂ්ය කේන්ද්රීය වූ ආකර්ෂණීය ඉගැන්වීම් ක්රමයන් හරහා සියල්ලන්ගේ හිත දිනා ගනිමින් පාසල තුළ නව අධ්යාපනික පිබිදවීමක් ඇති කිරීමට ඔහු සමත් වේ. සියල්ල යහපත් අතට හැරෙමින් පවතිද්දී අසේලට හා ඔහුගේ සිසුන්ට සිදුවන්නේ නොසිතූ විරූ දුෂ්කර අත්දැකීමකට මුහුණපෑමටයි.

Continue Reading
IMG-INTRO
15 Dec 2017

Udumbara

He movie revolves around Anandha, a middle aged man, whose dream was to score a gold medal for the nation. Failing to fulfill his dreams, he invests all his energy on his son, Sachith trying to make him an international level athlete.

Continue Reading
IMG-INTRO
12 Dec 2017

Goal

Like many other schools in rural Sri Lanka, Millawitiya Junior School in Karuwala Eliya only has minimum facilities. In their struggle for survival, villagers are more focused on their livelihoods than the education of their children. With dreams that do not cross the borders of the village, the children spend most of their time in the fields and the lakes surrounding the village.

Continue Reading
IMG-INTRO
21 Dec 2017

A Level

අනුත්තර, අශාන්, යොමාල් ඇතුලු හැමෝගේම බලාපෝරොත්තුව සමාන්‍ය පෙළ ඉතා හොදින්ම සමත් වූ ලෙසින්ම උසස් පෙළද සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමයි. අනුත්තරට හිටියේ අම්මාවිතරයි. පාසලේ හැමෝම වාගේ ඔහුගේ යාලුවො. උසස් පෙළට නියමිත විෂයන් හැදෑරීමට පමණක් සීමා නොවී බාහිර ක්‍රියාකාරීකම් සදහාද අනුත්තර මෙන්ම ඔහුගේ යාලුවන් යොමුවී සිටියා. අනුත්තර පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්.මාධ්‍ය ඒකකයේ සභාපති.ඊට අමතරව පාසලේ ක්‍රිකට් කන්ඩායමද ඔහු නියෝජනය කරා.

Continue Reading
IMG-INTRO
15 Dec 2017

Dharmayuddhaya

ස්වොත්සහයෙන් දියුණු වු ව්‍යාපාරිකයෙකු වන හරිස්චන්ද්‍ර,ප්‍රදේශයේ කාගෙත් සිත් දිනාගත් අයෙකි, සිය තරුණ බිරිඳත් දියණියන් දෙදෙනාත් තම ජීවිතයේ එකම සම්පත සේ සලකන ඔහු සිය විනෝදාංශය වන චිත්‍රපට නැරඹීමට මහත් සේ කාලය වැයකරයි හරිස්චන්ද්‍රගේ ආදරණීය කැදැල්ලට ඇතුලු වන නන්නාඳුනන ආගන්තුකයකු නිසා ඔහුගෙත් බිරිඳගෙත් දරුවන් දෙදෙනාගේත් ජීවිත අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් වැසී යයි.

Continue Reading
IMG-INTRO
12 Dec 2017

MOTORBICYCLE

Rangana is 26 years old. His ambition is to become a popular singer. But first, he wants a motor bicycle so he could take his girlfriend around the city & make their meet ups easier. While living with his mother he plays music at pubs. Rangana pawns his mother’s gold chain to buy a motor bicycle.

Continue Reading
Thaala

Latest Official Trailer

Sirasa Movies

Reviews

Indeewara Thilakarathne

Motor Bicycle

“Motor Bicycle may not contain flashy sets, fashionable clothing or even action graphics of a commercial hit. But it paints a realistic picture about the society.”

Ashanthi Warunasuriya – Sunday Leader
Indeewara Thilakarathne

Motor Bicycle

“මෝටර් බයිසිකල් කිසි විටෙකත් ප්‍රේක්ෂකයා හට බොරු නොකරයි.”

චමින්ද වෑවලගේ - මවුබිම
Indeewara Thilakarathne

Dharmayuddhaya

"සත්‍යට නව අරුතක් 'ධර්මයුද්ධය' චිත්‍රපටය ලබා දෙයි.."

රේඛා නිලුක්ෂි හේරත් - රාවය
Indeewara Thilakarathne

Dharmayuddhaya

"සිංහල සිනමාවට ඇල්ෆ්‍රඩ් හිච්කොක් ශෛලියේ සිනමා රසය එක් කල චිත්‍රපටයක් ලෙස 'ධර්මයුද්ධය' නම් කල හැක.”

ගාමිණී සරත් ගුණවර්ධන - ඉරිදා ඇපල්
Indeewara Thilakarathne

A Level

"ජනප්‍රිය සිනමාව අජීර්ණයක් වූවන්ට සහ සිනමාව ප්‍රේක්ෂකයන්ගෙන් ඈත්වීම පිළිබඳව විවිධ මිථ්‍යාවන් වපුරන්නන්ටද 'ධර්මයුද්ධය' ප්‍රතිකාරයක් සහ පිළිතුරක් විය හැක.”

තිස්ස ප්‍රේමසිරි - ලක්බිම
Indeewara Thilakarathne

Dharmayuddhaya

“… would not only be a breath of fresh air into the commercial movie industry in Sri Lanka but also in the long run would make paradigm shift in the form of providing an object lesson for all the commercial movie makers..”

Indeewara Thilakarathne – Ceylon Today
Indeewara Thilakarathne

A Level

“ගොලු හදවත චිත්‍රපටයෙන් පසු වැඩිහිටි දරු දැරියන්ගේ කෙළිලොල් ස්වභාව මෙන්ම අවිහිංසක අපේක්ෂාවන්ද මෙතරම් අපූරුවට ප්‍රතීයමාන වූ වෙනත් නිර්මාණයක් මතකයට නැගිය නොහැකියි.”

තිස්ස ප්‍රේමසිරි - ලක්බිම
Indeewara Thilakarathne

Dharmayuddhaya

“…භද්‍ර යෞවනයේ දඟකාර ජීවන ප්‍රතික්‍රියාවන් ඡමත්කාරජනක ලෙස ඉස්මතු කරවන්නට සමත් වෙයි..”

ගාමිණී වේරගම - ලංකාදීප
Indeewara Thilakarathne

Dharmayuddhaya

"ජනප්‍රිය සිනමාව අජීර්ණයක් වූවන්ට සහ සිනමාව ප්‍රේක්ෂකයන්ගෙන් ඈත්වීම පිළිබඳව විවිධ මිථ්‍යාවන් වපුරන්නන්ටද 'ධර්මයුද්ධය' ප්‍රතිකාරයක් සහ පිළිතුරක් විය හැක.”

තිස්ස ප්‍රේමසිරි - ලක්බිම
Indeewara Thilakarathne

Dharmayuddhaya

“… would not only be a breath of fresh air into the commercial movie industry in Sri Lanka but also in the long run would make paradigm shift in the form of providing an object lesson for all the commercial movie makers..”

Indeewara Thilakarathne – Ceylon Today
Sirasa Movies

Rate our Movies

Sirasa Movies

Latest Movie Trailers